පෞරාණික මෙසපොතේමියානු රාජධානිය මෙන්ම, ඊජිප්තුව, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ චීනය පිලිබඳ ව අති පෞරාණික තොරතුරු මෙහි අන්තර්ගත වේ.එමෙන්ම ක්‍රි.පූ. 05 වැනි සියවසේ දී බටහිර රෝම අධිරාජ්‍ය බිඳ වැටෙනා තෙක් පෞරාණික ග්‍රීසිය සහ රෝමය පිළිබඳව ද වැදගත් තොරතුරු මෙහි අන්තර්ගත ය.
Minis Ithihasaye Kathandaraya - මිනිස් ඉතිහාසයේ කතාන්දරය
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
 - Categories:
 - - Translations - පරිවර්තන
 - - Miscellaneous - විවිධ
 - - Sugath Kankanamge - සුගත් කංකානම්ගේ
 - - History - ඓතිහාසික
 - - Fyodor Korovkin - පියෝදර් කොරොව්කින්
 - ISBN: 9789551558710
 - Availability: Out Of Stock
 
- 
              
Rs. 700.00
 - KBOOKS Cashback Rewards: 70
 
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bhauthika Vidya Vinodaya - භෞතික විද්‍යා විනෝදය
භෞතික විද්‍යාව හා බැඳුනු සරල නොවන සංකල්ප පවා ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි ලෙස කතුවරයා මෙහි ඉදිරිපත් ..
Rs. 2,200.00






